ලංකා විදුලිබල මණ්ඩලයට තාවකාලික පදනම මත සේවකයින් 5000ක් බඳවාගැනීමට තීරණය කර තිබේ.
පවතින සේවක වැඩ වර්ජනය හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගැනීමට සිදුවූ බව ලංකා විදුලිබල මණ්ඩලයේ නියෝජ්‍ය සභාපති අනුර විජේපාල මහතා පැවසීය.
අඛණ්ඩව විදුලි සැපයුම පවත්වාගෙන යාමේ අවශ්‍යතාව සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බව ද ඔහු ප්‍රකාශ කළේය.
විශ්‍රාම ගිය විදුලි බල සේවකයින් මේ සඳහා බඳවාගැනීමට අපේක්ෂිතය.
No comments:
Post a Comment