Sunday, 12 August 2012

ගණිකා නිවසේ සිටි 7ක් අත්අඩංගුවට

ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් නමින් පවත්වාගෙන ගිය බව කියන ගණිකා නිවාසයක් වටලා සැකකරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, ඒ අතර කාන්තාවන් 6 දෙනෙකු ද වන බවයි. ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත අදාළ වැටලිම සිදු කර තිබේ

No comments:

Post a Comment