Sunday 12 August 2012
ට්‍රිනිඩෑඩ් ඇන්ඩ් ටොබෑගෝ දේශයට ඓතිහාසික ජයක්
ට්‍රිනිඩෑඩ් ඇන්ඩ් ටොබෑගෝ දේශය ඔලිම්පික් ඉතිහාසයේ පිටියේ ඉසව්වකින් පළමු රන් පදක්කම අද අලුයම දිනා ගත්තේය.
කෙශෝන් වෝල්කට් විසින් හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් එම පදක්කම දිනා ගනු ලබීය.
තරගයේදී මීටර් 84.58ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කළ එය එරට ජාතික වාර්තාවක් ලෙස ද සටහන් වේ.
19 වැනි වියේ පසුවන කෙශෝන් වෝල්කට් පසුගිය මාසයේ ස්පාඤ්ඤේ බාසිලෝනාහිදී පැවති ලෝක ශූරතා කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලේදී මෙම ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේය.
හෙල්ල විසි කිරිමේ පිරිමි ඉසව්වේ රිදී පදක්කම යුක්රේනයේ ඔලෙක්සැන්ඩ්රේ ඇන්ටි රූස්කනෙන්ටත්, ලෝකඩ පදක්කම ෆින්ලන්තයේ ඇන්ටි රුස්කනෙන්ටත් හිමි වුහ.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment