Monday, 13 August 2012

.දරුවාට වස පෙවූ මවක අත්අඩංගුවට

සිය දරුවාට වස පොවා සිය දිවි නසාගැනීමට තැත දැරූ මවක් පොලිස් අත්අඩංගුවට පත්විණ. යටියන්තොට පනාවත්ත ප්‍රදේශයෙන් මෙම සිදුවීම වාර්තා විය. විෂ ශරීරගතවීමෙන් අසාධ්‍යවූ මව සහ දරුවා කරවනැල්ල රෝහලට ඇතුළත් කෙරුණ ද පසුව දරුවා මිය ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවසීය. මිය ගිය දරුවාගේ වයස අවුරුදු එකහමාරකි

No comments:

Post a Comment