Sunday 12 August 2012

අධිරාජ්‍යවිරෝධී ජනතා ව්‍යාපාරයේ අනුවර දිසා සමුළුව මුළුදෙයි

අධිරාජ්‍යවිරෝධී ජනතා ව්‍යාපාරයේ නුවර දිසා සමුළුව පසුගිය 10වනදා මහනුවර තැපැල් ශ්‍රවනාගාරයේදී පැවැත්විණ. එහි ප්‍රධාන දේශන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාරචාර්, ජාතික භික්ෂු පෙරමුණේ ප්‍රධාන ලේකම්, විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ උපසභාපති අධිරාජ්‍යවිරෝධී ජනතා ව්‍යාපාරයේ සම කැඳවුම්කරු පූජ්‍ය දඹර අමිල හිමි, ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති, ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී. ලාල්කාන්ත මහතා සහ විද්වත් හා වෘත්තීක සංසදයේ ප්‍රධාන ලේකම්, අධිරාජ්‍යවිරෝධී ජනතා ව්‍යාපාරයේ විධායක කමිටු සාමාජික ආචාර්ය රොහාන් ප්‍රනාන්දු මහතා විසින් පවත්වන ලදී. එදින අධිරාජ්‍යවිරෝධී ජනතා ව්‍යාපාරයේ මහනුවර දිස්ත්‍රික් විධායක සභාවද පත්කර ගත් අතර ඒ සඳහා විවිද ක්ෂේත්‍රයන් නියෝජනය කරන පිරසක් විධායක සභාව ලෙස පත්කරගෙන තිබේ.

No comments:

Post a Comment