සඳ මත පා තැබූ මිනිසා වන හිටපු අමෙරිකානු ගගනගාමී නීල් ආම්ස්ට්‍රෝන් හදවත් සැත්කමකට ලක් කර තිබේ.
අමෙරිකානු වෛද්‍යවරුන් පවසන්නේ, ආම්ස්ට්‍රෝන් කිරීටක ධමනියේ පැවති අවහිරතා 4ක් ඉවත් කිරීමට බයිපාස් සැත්කමක් කළ බවයි.
ඇපලෝ 2 යානයෙන් අභ්‍යවකාශයට ගිය නීල් ආම්ස්ට්‍රෝන් 1969 ජුලි 20 වැනිදා සඳ මත පා තැබූ අතර ඔහු මේ වන විට 82 වැනි වියේ පසු වේ.
No comments:
Post a Comment