ගංජා අවි කළ පොලිස් සැරයන්වරයෙකු සහ ඔහුගේ බිරිඳ බිබිල ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසූවේ, ඔහු දුරකතනය මගින් අදාළ ජාවාරම සිදුකර ඇති බවයි.
පොලීසියට ලද තොරතුරකට අනුව සැකකාර පොලිස් නිලධාරියා ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගැනිණ.
සැකකරු හම්බෙගමුව පොලීසියට අනුයුක්තව සේවය කළ අයෙකි.
No comments:
Post a Comment