පසුගිය උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් පිරිසක් මේ වනවිට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට විරෝධතාවක් ආරම්භ කර තිබේ.
ඒ ඉසෙඩ් ලකුණු සම්බන්ධයෙන් තමන්ට සාධාරණයක් ඉටුකරන ලෙස ඉල්ලමිනි.
මෙම විරෝධතාව හේතුවෙන් මේ වනවිට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම අවට ප්‍රදේශයේ රථවාහන තදබදයක් ද හටගෙන තිබේ.
No comments:
Post a Comment