රට තුළ ජීවත්වන සියලුදෙනා තුළින්ම වගකීම් ගිලිහී ගොස් තිබෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා චෝදනා කරයි.
ඔහු එම අදහස් පළ කළේ හොරණ, පොකුණුවිට ළමා හා මාතෘ සායනය විවෘත කර ජනතා අයිතියට පත් කිරීම වෙනුවෙන් පැවති උත්සවයකදිය.
රට තුළ වෙනසක් සිදුවිය යුතු බව එහිදී වැඩිදුරටත් කියා සිටියේය.
No comments:
Post a Comment