Friday, 3 August 2012

පියා ඝාතනය කළ පුත්‍රයා දිවි නසා ගෙන

සියඹලාණ්ඩුව අලිවංගුව ප්‍රදේශයේදී තම පියා ඝාතනය කළ බවට සැකකෙරෙන පුත්‍රයෙකු ගෙලවැලලාගෙන දිවි හානිකරගෙන තිබේ. මෙලෙස සියදිවි නසාගෙන ඇත්තේ අලිවංගුව ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකි. සිය පියා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට ඔහු අත්අඩංගුවට ගැනීමට පොලීසිය විමර්ශන ආරම්භ කර තිබියදී සැකකරු එලෙස සියදිවි හානිකරගෙන ඇති බව පොලීසිය පවසයි.

No comments:

Post a Comment