Thursday, 9 August 2012

විදුලියේ වර්ජනය අද සිට

ලංකා විදුලිබල මණ්ලයේ සේවක වර්ජනය අද (10) දහවල් 12 සිට ක්‍රියාත්මක කරන බව වාර්තා වේ. ලංවීම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ මෙහෙයුම් කමිටු සාමාජික රන්ජන් ජයලාල් මහතා පවසා ඇත්තේ මේ අනුව මණ්ඩලයේ සේවකයින් දාහතර දහස් පන්සියයක් (14,500) පමණ මෙම අඛණ්ඩ වර්ජනයේ නිරත වන බවයි. ඒ මහතා වැඩිදුරටත් පවසා ඇත්තේ විදුලි සේවකයින්ගේ නිවාඩු වලංගු කරමින් පාලනාධිකාරිය චක්‍රලේඛයක් නිකුත් කර ඇති බවත් ඒ තුළින් වර්ජනය කිරීමට සේවකයන්ට ඇති අයිතිය අහිමි කිරීමේ ක්‍රියාදාමයක ආණ්ඩුව නිරත වන බවත්ය.

No comments:

Post a Comment