මඩකලපුව, චෙන්කලඩි ප්‍රදේශය හරහා ඊයේ රාත්‍රී තඳ සුළඟක් හමා ගොස් තිබේ.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ, එම සුළඟින් නිවාස 37 කට පමණ අර්ධ හානි සිදුව ඇති බවයි.
ඊයේ රාත්‍රී 7.00 - 8.00 අතර හමා ගිය සුළඟින් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැත.
No comments:
Post a Comment