අධික වර්ෂාවත් සමග දිවයිනේ දිස්ත්‍රික්ක 4 ක ඉවුරු කඩාවැටීමේ අවදානමක් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
එහි නායයාම් අධ්‍යයන අංශයේ ප්‍රධානී ආර්.එම්.එස්.බණ්ඩාර මහතා පැවසුවේ කළුතර, ගාල්ල, මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්වලට මෙම
තත්ත්වය බලපා ඇති බවයි.
එම දිස්ත්‍රික්කවල ජනතාව මේ පිළිබඳ සැළකිලිමත්වන ඔහු ඉල්ලීමක් කරයි.
ඒ අතර වර්ෂාවත් සමග මාතර දිස්ත්‍රික්කයේ පවුල් 18 ක් පීඩාවට ලක්ව ඇති බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ මේජර් සමන් බාලසූරිය මහතා පැවසීය.
No comments:
Post a Comment