Tuesday, 25 September 2012

ඇමතිතුමාට සෑහීමකට පත්වෙන්න බැහැලු

තමාට ලැබී ඇති අමාත්‍යධුර සම්බන්ධයෙන් සෑහීමකට පත්නොවන බව උතුර මැද පළාත් අධ්‍යාපන, තොරතුරු තාක්ෂණ හා සංස්කෘතික අමාත්‍ය පේෂල ජයරත්න මහතා පවසයි. ඔහු පැවසුවේ, තමාට වැඩ භාරගැනීම සඳහා මෙතෙක් කාර්යාලයක් හෝ ලැබී නොමැති බවයි. ඒ පිළිබඳව පක්ෂ මහලේකම් අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුවත් කළ බව ද පේෂල ජයරත්න මහතා පැවසීය.

No comments:

Post a Comment