වසරේ මේ දක්වා කළ වැටලීම් 21182 කින් රුපියල් ලක්ෂ 700 ක මුදලක් දඩ වශයෙන් අය කර ගත් බව සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාතංශය පවසයි.
මිල ප්‍රදර්ශනය නොකිරීම,වැඩි මිලට භාණ්ඩ අලෙවිය,වර්ණක යෙදූ ධාන්‍ය අලෙවිය,පාලන මිල ඉක්මවා භාණ්ඩ අලෙවි කිරීම හා වගකීම් සහතික නිකුත් නොකිරීම සම්බන්ධයෙන් වැටලීම් ක්‍රියාත්මක කළ බව පැවසේ.
ළදරු කිරිපිටි වැඩි මිලට අලෙවි කිරීම වැනි වැරදි සම්බන්ධයෙන් වැඩි අවධානය යොමු කරන ලෙස විෂය භාර අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කොට ඇත.
No comments:
Post a Comment