නැගෙනහිර පළාත් සභාවේ බලය පිහිටුවීම පිළිබඳව දෙමළ ජාතික සන්ධානය හා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය අතර අද සාකච්ඡාවක් පැවැත් වුණි.
මුස්ලිම් කොංග්‍රසය තමන් සමඟ එක්වන්නේ නම් ඔවුන්ට මහඇමති තනතුර ලබා දෙන තීරණයේ වෙනසක් නොමැති බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක ආර්.සම්බන්ධන් මහතා පැවසීය.
අද පැවති සාකච්ඡාවක දී ඔහු ඒ බව යළි අවධාරණය කළේය.
No comments:
Post a Comment