පස්සර රජ්‍ය බැංකුවක ආරක්ෂක නිලධාරියෙකුගේ ගිනි අවියක් ක්‍රියාත්මක විමෙන් පුද්ගලයින් 8 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි.
ඒ අතර කාන්තාවන් තිදෙනෙකු හා පිරිමින් පස් දෙනෙකු ද වන බව වාර්තා වේ.
පස්සර රෝහලට ඇතුළත් කර ඇති රෝගීන්ගෙන් තිදෙනෙකුගේ තත්ත්වය බරපතල බව පොලීසිය පැවසීය.
ආරක්ෂක නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.
No comments:
Post a Comment