කොන්දොස්තරවරයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට මාතලේ ඩිපෝ අධිකාරිවරයා ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, පෙරේදා එම පහරදීම සිදුව ඇති බවයි.
පහරදිම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව මාතලේ පොලීසිය අදාළ පුද්ගලයින් අත්අඩංගුවට ගනු ලැබීය.
No comments:
Post a Comment