Monday, 17 September 2012

බිංගිරියේදී වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කෙරේ

බිංගිරිය, ගඩොල්ලොක, වඳුරැස්ස ප්‍රදේශයේදී වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලීසිය පැවසුවේ, අද අලුයම 2.30 ට පමණ එම වෙඩි තැබීම සිදුවී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භකර ඇති බවයි.

No comments:

Post a Comment