Monday, 17 September 2012

එස්.එම්. රංජිත්ගෙන් චෝදනාවක්

තම ආධාරකරුවා ඝාතනය කළ සැකකරුවන් තිදෙනෙකු තවමත් නිදැල්ලේ පසුවන බව පසුගිය මැතිවරණයේදී අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප ලබාගත් එස්.එම්. රංජිත් මහතා පවසයි. ඔහු පවසන්නේ, එම සැකකරුවන් කඩිනමින් අත්අඩංගුවට ගැනීමට පොලීසිය පියවර ගත යුතු බවයි.

No comments:

Post a Comment