මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් ශිෂ්‍යයෙකු සහ ශිෂ්‍යාවක සම ලකුණු ලබාගනිමින් ප්‍රථම ස්ථානය හිමිකරගෙන තිබේ.
ඔවුන් ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 196 කි.
එම ශිෂ්‍ය ශිෂ්‍යාවන් වන්නේ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ කිෂර සඳලුක කොඩිතුවක්කු සහ තලාතුඔය කනිෂ්ඨ විද්‍යාලයේ රත්නායක මුදියන්සේගේ අංජලී උපේක්ෂා මධුවන්ති.
සෙවන් ඩේ ඇඩ්වෙන්ටිස් උසස් විද්‍යාලයේ අචිත් ආධිත්‍ය බන්ඩාර තුන්වන ස්ථානය හිමිකරගෙන ඇති අතර ඔහු ලබා ඇති ලකුණු සංඛ්‍යාව 195 කි.
No comments:
Post a Comment