Sunday, 16 September 2012

ඇමති පුත්‍රයා ඇතුළු පිරිස අධිකරණය හමුවට

පොලීසියට භාරවිමෙන් පසු අත්අඩංගුවට පත් අමාත්‍ය මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා සහ රෙහාන් විජේරත්න ඇතුළු පිරිස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පමුනුවනු ලැබීය. කොළඹ අපරාධ කොට්ඨාසය ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමෙන්අනතුරුව අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇත. පසුගිය දිනෙක යුද හමුදා මේජර්වරයකුට පහරදීමේ සිද්ධියකට අදාළව ඔවුහු අද උදෑසන කොම්පඤ්ඤවිදිය ‍පොලීසියට භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට පත් වූහ.

No comments:

Post a Comment