නීති විරෝධීව ඉන්දියාවේ මුම්බායි වෙත රැගෙන යාමට තැත් කළ රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් රත්‍රං තොගයක් සමග පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපළේදි අත්අඩංගුවට ගෙන තිබේ.
ගුවන්තොටුපල රේගුව පැවසුවේ, ඔහු සතුව තිබූ රත්‍රං බිස්කට් 15 බර කිලෝග්‍රෑම් එකයි ග්‍රෑම් 500 කට අධික බවයි.
ඊයේ රාත්‍රී 8.15 ට පමණ මුම්බායි බලා යාමට සූදානම්ව සිටියදී අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ පදිංචිකරුවෙකි.
No comments:
Post a Comment