Thursday, 27 September 2012

ද්විත්ව ඝාතනයක් ද? දිවි නසා ගැනීමක් ද?

කැකිරාව, මඩාටුගම, කොටගල ප්‍රදේශයේ නිවසක් තුළ තිබී පුද්ගල මළ සිරුරු දෙකක් සොයාගෙන තිබේ. පොලීසිය පැවසුවේ, ලද තොරතුරක් අනුව කළ පරික්ෂාවකදී අදාළ මළ සිරුරු සොයාගත් බවයි. එලෙස මියගොස් ඇත්තේ 47 හැවිරිදි පිරිමියෙකු සහ 50 හැවිරිදි කාන්තාවක බව පොලීසිය පවසයි. මළ සිරුරු අසල තිබී කෘමිනාශක බෝතලයක් ද සොයා ගත් බව ද පොලිසිය පවසයි.

No comments:

Post a Comment