.
Monday, 24 September 2012
බළංගොඩදී තරුණ යුවළකට වෙඩි
බළංගොඩදී කළ වෙඩි තැබීමකින් තරුණයෙකු හා තරුණියක තුවාල ලබා තිබේ. පොලීසිය ප්‍රකාශ කළේ, ඊයේ රාත්‍රි 7.00 ට පමණ වෙඩි තැබීම සිදුව ඇති බවයි. සිද්ධියට සම්බන්ධ සැකකරු හඳුනාගෙන තිබේ.
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment