Monday, 17 September 2012

ගැට කිඹුලන් මස් කළාට වසර දෙකක සිරදඬුවම්

හොරොව්පොතන සේරුනෑව වැවේ ගැට කිඹුලන් තිදෙනෙකු දඩයම් කර මස් සන්තකයේ තබා ගත් බවට වරද පිළිගත් පුද්ගලයින් තිදෙනෙකුට වසර දෙක බැගින් සිරදඩුවම් නියම කෙරිණ. ඔවුන්ට එම දඬුවම් නියම කරනු ලැබුවේ, සැකකරුවන් අද කැබිතිගොල්ලෑව දිසා විනිසුරු මහේස්ත්‍රාත් ගයාන් මීගහගේ මහතා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී ය. අදාළ පුද්ගලයන් තිදෙනාට රුපියල් 50,000 බැගින් දඬ මුදලක් ද නියම කර තිබේ.

No comments:

Post a Comment