Friday 14 September 2012

ප්‍රභූ ආරක්ෂක රථ මාර්ග ආරක්ෂාවට තර්ජනයක්

ජංගම දුරකතන භාවිතා කරමින් රිය පැදවීම සහ ඇතැම් ප්‍රභූ ආරක්ෂක රථවල ගමන් විලාසය මාර්ග ආරක්ෂාවට ප්‍රබල තර්ජනයක් බව ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා කොළඹ පැවති උත්සවයක දී පැවසීය. ඇතැම් ප්‍රභූ ආරක්ෂක රථ, මාර්ග නීති මුළුමනින්ම නොසලකා හරිමින් ධාවනය කිරීම කණගාටුවට කරුණක් බව ඔහු පෙන්වා දෙයි. පොලීසිය නීතිය ක්‍රියාත්මක කිරීමට එරෙහිව ඔවුන් බලපෑම් කරන බව ද ඔහු අනාවරණය කළේය.

No comments:

Post a Comment