හමුදා මේජර්වරයකුට පහරදුන් බව කියන සිද්ධියකට අදාළව අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා හා රෙහාන් විජේරත්න ඇතුළු පිරිස පොලීසියට භාර වී තිබේ.
එම පිරිස අද උදෑසන කොම්පඤ්ඤවීදිය පොලීසියට භාරවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අදිකාරී අජිත් රෝහන මහතා පැවසීය.
No comments:
Post a Comment