අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් මංජුල තිලකරත්න මහතාට අවිගත් නාදුනන පිරිසක් පහර දීමට විරෝධය දැක්වීම සදහා අද දිනයේ සිය දෛනික රාජකාරී වලින් ඉවත් වීමට විනිසුරුවරුන්ගේ සංගමය තීරණය කර තිබේ.
එහි සභාපති ඒ.කේ. එම්. පටබැදිගේ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කල නිවේදනයක දැක්වුනේ විනිසුරුවරුන්ගේ සංගමයේ විධායක කමිටුව මේ පිළිබදව ඒකමතික තීරණයකට එලැබි බව ය.
මේ අතර විනිසුරුවරුන්ගේ තීරණයට තම පූර්ණ සහය පලකරන බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය පවසා තිබේ.
No comments:
Post a Comment