Monday, 8 October 2012

වර්ජනය අවසන් කිරීමට සූදානම් - විශ්ව විද්‍යාල ආචාර්යවරුන්

අද පැවැත්වීමට නියමිත සාකච්ඡා සාර්ථක වුවහොත් වර්ජනය අවසන් කිරීමට තමන් සූදානම් බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ප්‍රකාශ කළේය. එහි ලේකම් ආචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා පැවසුවේ මුදල් අමාත්‍යංශ ලේකම්වරයා සමග අද එම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බව ය. එහිදී සිය ගැටළු සම්බන්ධයෙන් ස්ථීරසාර විසඳුමක් ලැබේයැයි අපේක්ෂා කරන බවද ඔහු සඳහන් කළේය.

No comments:

Post a Comment