Sunday, 14 October 2012

ප්‍රපාතයකට වැටී අයෙකු මරුට

බගවන්තලාව, කර්කස්වෝල්ඩ්වත්ත ප්‍රදේශයේදී ප්‍රපාතයකට වැටී මියගොස් සිටි පුද්ගලයකුගේ සැක කටයුතු මරණය සම්බන්ධයෙන් පොලිසිය පරික්ෂණ ආරම්භ කර තිබේ. පොලිසිය පැවසුවේ අදාළ පුද්ගලයා ඒ ආසන්නයේ පිහිටි වෙළද සැලකට ගිය අවස්ථාවේදී මෙම අනතුරට මුහුණ දී ඇති බව ය. සිද්ධියෙන් මියගොස් ඇත්තේ 55 හැවිරිදි විශ්‍රාමික කම්කරුවෙකි.

No comments:

Post a Comment