Sunday, 14 October 2012

පුතෙකුගේ පහරින් පියා මරුට

දෙහිඅත්තකණ්ඩිය, දොළකන්ද ප්‍රදේශයේදී පුත්‍රයෙකුගේ පහරදීමෙන් පියෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ. පොලිසිය පැවසුවේ අදාළ සැකකරු බීමත්ව පැමිණ සිය මව සහ පියා සමග ඇතිකරගත් ආරවුලකින් පසුව මෙම පහරදීම සිදුව ඇති බව ය. සිද්ධියෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 67 ක පුද්ගලයෙකි. ඔහුගේ මෘතදේහය මේ වනවිට දෙහිඅත්තකණ්ඩිය රෝහ‍ලේ ‍තැන්පත් කර තිබේ.

No comments:

Post a Comment