Saturday, 20 October 2012

දඹුල්ලේ ඛේදවාචකය...!

දඹුල්ල නගරාසන්නයේදී අද (20) අලුයම ත්‍රීරෝද රථයක් හා ටිපර් රථයක එකිනෙක ගැටීමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. අනතුරින් ත්‍රීරෝද රථයේ ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බව හඳුනාගෙන ඇත.සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ. මේ එසේ අනතුරට ලක්වු ත්‍රීරෝද රථයයි.

No comments:

Post a Comment