නාවල විවෘත විශ්වවිද්‍යාලය අසලදී බවුසරයක් විදුලි ට්‍රාන්ස් ෆෝමරයක ගැටීමෙන් රථයේ සිරවී සිටි රියදුරා එහි දොරවල් කඩා ඉවත් කර පිටතට ගෙන රෝහල්ගත කර තිබේ.
අද අලුයම සිදුවූ එම අනතුරින් බවුසරයේ රියදුරු ඒ තුළ සිරවී සිටි අතර ඔහු මුදා ගැනීමට පසුව පොලීසිය මෙහෙයුම් ආරම්භ කළේය.
අනතුරත් සමග ප්‍රදේශයේ රථවාහන තදබදයක් ද ඇතිවූ අතර මේ වන විට එම තත්ත්වය මගහැරී ඇති බව පොලීසිය ප්‍රකාශ කළේය.
No comments:
Post a Comment