කාත්තන්කුඩි ප්‍රදේශයේදී තමන් සහභාගී වු රැස්වීමකට එල්ල වු ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිසිය මෙතෙක් පරික්ෂණයක් ආරම්භ කර නොමැති බව කොළඹ හිටපු නියෝජ්‍ය පුරපති අසාද් සාලි මහතා ප්‍රකාශ කළේය.
මේ පිළිබදව අප කළ විමසීමක දී පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා පැවසූවේ සිද්ධිය සම්බන්ධයෙන් කාත්තන්කුඩි පොලිසිය පරික්ෂණයක් ආරම්භ කර ඇති බව ය.
සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
No comments:
Post a Comment