Thursday 18 October 2012

පාසල් දැරිය කෙළෙසූ ගුරා මහ උළු ගෙදර බත් කයි

පාසල් ශිෂ්‍යාවක් සිය නිල නිවෙසේදී කෙළෙසූ සංගීත ගුරුවරයකුට මොනරාගල මහාධිකරණ විනිසුරු ගිහාන් එච්. කුලතුංග මහතා අට වසරක අනිවාර්ය සිරදඬුවම් නියම කෙළේය. මොනරාගල රාජකීය විදුහලේ හිටපු සංගීත ගුරු කේ. ඒ. රෝහණ පෙරේරාට රුපියල් විසි පන්දහසක (25000) දඩයක්ද නියම විය. දැරියට රුපියල් තුන් ලක්‍ෂයක වන්දි ගෙවන ලෙස නියොග කළ අතර දඩය හා වන්දි නොගෙවතොත් වසර දහඅටක් (18) සිරදඬුවම් විඳීමට සිදුවනු ඇත.

No comments:

Post a Comment