Tuesday, 2 October 2012

කහවත්ත ඝාතන සැකකරුවන් රිමාන්ඩ්

කහවත්ත, කොටකෙතණ ප්‍රදේශයේ කාන්තාවක් සහ ඇගේ 33 හැවිරිදි දියණිය ඝාතනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 4 දෙනෙකු ලබන 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. සැකකරුවන් අද පැල්මඩුල්ල මහේස්ත්‍රාත් චාන්දනී ඩයස් මහත්මිය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔවුන් එලෙස බන්ධනාගාරගත කළේය. පසුගිය ජුලි මස 19 වැනිදා සිදුවු මෙම ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් පරික්ෂණ පැවැත්වු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ පස්වරුවේ මෙම පිරිස අත්අඩංගුවට ගත්තේය.

No comments:

Post a Comment