Saturday, 13 October 2012

සිමෙන්ති සහ කුකුල් මස් මිල නගී

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිමෙන්ති සහ කුකුල් මස් මිල ගණන් ඉහළ දමා තිබේ. පාරිභෝගික සේවා අධිකාරිය පැවසුවේ කුකුල් මස් කිලෝග්‍රෑම් 1ක පාලන මිල රුපියල් 30 කින් ඉහළ යනු ඇති බවයි. ඒ අනුව කුකුල් මස් කිලෝග්‍රෑම් 1ක නව පාලන මිල රුපියල් 380 ක් වනු ඇති. කිලෝග්‍රෑම් 50 ක සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 68 ත් 85 ත් අතර ප්‍රමාණයකින් ඉහළ යන බව ද පාරිභෝගික සේවා අධිකාරිය පැවසීය.

No comments:

Post a Comment