ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිවරුන් දෙදෙනකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී තිබේ.
ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා පැවසුවේ, ගාල්ල ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි වාස් ගුණවර්ධන මහතා රත්නපුර ප්‍රදේශයට මාරුකර යවා ඇති බවය.
රත්නපුර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි බී.ඒ.ඩී.එන්.ආර්. පද්මසිරි මහතා ගාල්ල ප්‍රදේශයට මාරුකර යවා ඇත.
ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා පැවසුවේ, සේවා අවශ්‍යතා මත මෙම මාරුවීම් ලබා දී ඇති බවය.
No comments:
Post a Comment