Monday, 12 November 2012

ඌරුබොක්කේදී ළමයෙකු ඝාතනය කෙරේ

මාතර ඌරුබොක්ක ගින්නලිය ප්‍රදේශයේදී උල්ආයුධයකින් ඇන ළමයෙකු ඝාතනය කර තිබේ. පොලිස් මාධ්‍ය ඒකකය පැවසුවේ, ඊයේ රාත්‍රී 8.10 ට පමණ එම ඝාතනය සිදුවී ඇති බවය. ගින්නලිය ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි ළමයෙකු එලෙස ඝාතනය කර ඇති අතර සිද්ධියට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත.

No comments:

Post a Comment