Tuesday, 13 November 2012

විශාල සාමාජික පිරිසක් සමග ජවිපෙ ඉල්මහ විරුවෝ සමරති

මෙ මොහොත වන විටත් කොළඹ විහාරමහාදේවී එළිමහන් රංගපීඨයේදී පැවැත්වෙන 23වන වරටත් ජනතා විමුක්ති පෙරමුණ විසින් පවත්වනු ලබන ඉල්මහ වරු සමරුව සඳහා විශාල සාමාජික පිරිසක් සහභාගීවී සිටින බව වාර්තාකරුවෝ පවසති. ඒ සඳහා ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ මහතා, ප්‍රධාන ලෙකම් ටිල්වින් සිල්වා මහතා ඇතුළු නායකයින් සහභාගී වී සිටින අතර පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් ඇතුළු විශාල සාමාජික පිරිසක් සහභාගී වී සිටිති.

No comments:

Post a Comment