Wednesday, 7 November 2012

මැලේසියාවට අයත් නැවක් මෙරට අත්අඩංගුවට

මැලේසියාවට අයත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් අත්අඩංගුවට ගෙන තිබේ. වෙළඳ ‍නැව් අධ්‍යක්ෂ ජනරාල් අජිත් සෙනෙවිරත්න මහතා පැවසුවේ, එම නෞකාව අයිති පාර්ශවයෙන් ගෙවිම් නොකිරිමේ චෝදනාව සම්බන්ධයෙන් එම නෞකාව අත්අඩංගුවට ගෙන ඇති බවය. මේ වන විට එම නෞකාව පානදුරට ආසන්න මුහුදේ නැංගුරම් ලා ඇති බව ‍වෙළඳ ‍නැව් අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේය. ඔහු පැවසූවේ, නෞකාවේ කාර්ය මණ්ඩලය ද වැටුප් නොගෙවිම සම්බන්ධයෙන්

No comments:

Post a Comment