Friday 15 February 2013

අධ්‍යාපනයට දෙමව්පියන්ගෙන් මුදල් අයකිරීම වහා නවතනු - පාසල් සුරැකීමේ ජනතා ව්‍යාපාරය

අධ්‍යාපනයට දෙමව්පියන්ගෙන් මුදල් අය කිරීම වහාම නතර කරන්නැයි ආණ්ඩුවට බලකෙරෙන උද්ඝෝෂණයක් අද (15) පෙරවරු 09.30ට ඉසුරුපාය අධාපන අමාත්‍යංශය ඉදිරිපිටදී පැවැත්විණි. ගුරුවරුන්, දෙමව්පියන් සහ ශිෂ්‍ය ශිස්‍යාවන්ද ඊට සහභාගී වී සිටියහ. පාසල් දුරැකීමේ ජනතා ව්‍යාපාරය විසින් සංවිධානය කර තිබූ මෙම අවස්ථාවට සමාජවාදී ශිෂ්‍යසංගමයේ ජාතික සංවිධායක නලින්ද ජයතිස්ස මහතා සහ පාසල් සුරැකීමේ ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු ධම්මික අලහප්පෙරුම මහතාද ඊට සහභාගීවී සිටියහ.

No comments:

Post a Comment