Saturday 9 March 2013

චාවෙස්ගේ අවසන් කටයුතු සජීවීව නරඹන්න

අභාවප්‍රාප්ත වෙනිසියුලානු ජනාධිපති උගෝ චාවෙස් මහතාගේ අවසන් කටයුතු සිදුකෙරෙන ආකාරය පහත සඹැදියෙන් නැඹිය හැක. මේ වනවිටත් චාවෙස් මහතාගේ නිසල දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා විදෙස් රාජ්‍ය නායකයන් පැමිනෙමින් තිබෙන අතර විශාල ජනකායක්ද සහභාගීවි සිටිනු දක්නට ලැබේ. http://exwebserv.telesurtv.net/secciones/canal/senalenvivo.php http://rt.com/on-air/chavez-funeral-caracas-venezuela/

No comments:

Post a Comment