Monday 29 April 2013

මාක්ස්ගේ බාලම දියනිය වු එලිනොර් මාක්ස් අපේ මහා වැඩවර්ජනයෙදි ඇය නොනැවති වඩ කළාය දිවා රත්‍රී නොබලා


1860-1870 ගනන් වන විට බ්‍රීතානයේ ධනවාදය පැතිරෙමින් තිබු අතර කම්කරු පංති වියාපාරය ක්‍රමයෙන් පුලුල් වන්නට විය. මෙ සමග ඔවුන් දරුනු ලේස පිඩාවට පත්කරන ආකාරයට කම්කරු අයිතිවාසිකම් කිසිවක් නැති තත්වයට පත් කර තිබිනි ..දුම්රිය මාර්ගවල, පතල් කනිම්වල, වෙලද හා නාවික ක්ෂේත්‍රවල වරාය කටයුතු වල යෙදි සිටි අතිවිසාල කම්කරුවන් ප්‍රමානයක් මිනිස් අයිතිවාසිකම් පවා අහිමිවන තරම් දරුනු සුරකෑමකට බදුන්වෙමින් සිටියය. එය මනොරජිකා සමාජවදය මිය ගෝස් තිබිනි ප්‍රතිසංස්කරණවාදි මතවදයන් තවමත් හිස ඔසවා නොතිබිණු අවදියක් විය. මාක්ස්වාදී දේශපාලනය කම්කරු වයාපරය තුල ක්‍රීයාත්මකවීමෙ හොදම ඉඩකඩක් මෙ වන විට නිර්මානයිණ් වි තිබුණි .

.මාක්ස්ගේ බාලම දියනිය වු එලිනොර් මාක්ස් මෙ අවධියෙදි දේශපාලනයෙහි ක්‍රඊයාකාරීව සිටියාය. ඇය එඩ්වඩ් අව්ලින්, විලියම් මොරිස් ආදී සමකාලින සමාජවාදින් සමග එක්ව කම්කරු සටන් මෙහෙයවුවාය. 1887 නොවැම්බර් 13 වන දින එලිනෝර් මාක්ස් රැකියා විරහිතයන්ගේ පෙලපාලියක කොටස්කාරියක් වි හිටියාය. මෙම දිනය ලෝහිත ඉරිදා [bloody sunday] ලෙස නම්කර තිබු අතර ඊට පොලිසිය විසින් පහරදෙන ලදී. එහිදි කම්කරුවන් දෙදෙනෙමු මියගිය අතර එලිනෝර් අතුලු සිය ගනනකට තුවාල සිදු විය. එහෙත් නැවතත් නොවැම්බර් 18 වෙනිදත් 40.000කගේ සහභාගීත්වයෙන් පාගමන සුදානම් කරන ලදි.

1889 දි වරාය කම්කරුවන්ගේ වැඩ වර්ජනයද මෙලෙස සාර්ථක ලෙස දියත්වුවක් විය. මෙහි කම්කරුවන් ඉතා දුප්පත්, පහළ අඩියේ සිටියවුන් වු අතර සංවිධාන ශක්තියද දුර්වල එකක් විය. දින 3ක් ඇතුළත 10,10,000ක් කම්කරුවන් වැඩ වර්ජනයට එකතු වුහ. සැප්තැම්බරයෙදී එලිනෝර් 100.100.000 කම්කරුවන් සහභාගිවු පෙළපාලියක් ඇමතු අතර කම්කරුවන්ට මුදල් එකතු කිරිමේ ජයාපාරයට එකතුවි පවුම් .12.000 පමන සොයා දුන්නය.

ඊට අමතරව ජාතියන්තර  සහය ලබාගනිමට ඔවුන්ට උදවු කල එලිනෝර් ඒ අනුව ඔස්ට්‍රීලියානු වෘත්තිය සමිති හරහා පවුම් 30.30.000ක් සොයා දුන්නය බෙන්මිලට් නම් කම්කරුවා මෙහිදි ඇගේ කාර්යභාර්ය සිහිපත් කරමින්  'අපේ මහා වැඩවර්ජනයෙදි ඇය නොනැවති වඩ කළාය දිවා රත්‍රී නොබලා නොසිදෙන උද්යොගයකින් වැඩ කලාය. මෙහිදි මගේ මතකයේ සිටින අය අතරින් එලිනෝර් මාක්ස් විචිත්‍රවත් ,ඍජු පෞරුෂයකින් හෙබි, සියළු දෙනාටම බලපැම් කළ හකි ධෛර්මත් හා හකියාවක් සහිත චරිතයක් ලෙස මනසෙහි ඇදි තිබේ. බටහිර හැම් නගරයේ වරාය කම්කරු කාන්තාවන් වර්ජනය කල විට එලිනෝර් මැදිහත් වි මෙම වෘත්තීය සමිතියේ කාන්තා ශාකාව පිහිටුවන ලදි. එහිදි ඇය ඒකජන්දයෙන් එහි විධායක සභාවට තෙරි පත් විය.

මෙවැනිම තවත් බොහෝ වෘත්තිය සමිති පිහිටුවන ලදි විශේෂයෙන්ම දුම්රිය, ඉංජිනෙරු, පතල් කම්කරු ආදි සියලු වැඩ වර්ජනවල උනුසුමත් ඊට සමාජවාදින් මැදිහත්වි  ලබා දුන් ජයග්‍රහණත් නිසා ජයග්‍රාහි වටපිටාවක් පැවතුනි පළමු වරට එංගලන්තයේ කම්කරු කාන්තාවන් සාප්පු ,සේවිකාවන්,කම්හල් සේවිකාවන් සහ ප්‍රවාහන සේවිකාවන් ව්‍රතිය සමිති පිහිටු වන ලදී. මෙ දිනවල 10.10.000ක යුදෙව් ජාතික අගළුම් සේවිකාවන් පිරිසක් සතියකට පැය 72 ක වැඩ සතියක් දිනා ගන්න ලදී.

No comments:

Post a Comment