Sunday 12 May 2013

21 වර්ජනයට සමසමාජ වෘත්තීය සමිති එකතුවේ.

මැයි 21 වන දින ප‍්‍රකාශයට පත් කර ඇති වැඩවර්ජනය සඳහා සම සමාජ පක්‍ෂයේ වෘත්තීය සමිති එකතු වී සිටින බව වෘත්තීය සමිති ඒකාබද්ධ කිරීමේ සම්බන්ධීකරණ කමිටුව පවසයි. ඒ අනුව ලංකා කම්කරු සම්මේලනයේ සාමාජිකයින් එහි සභාපති ටී.එම්.ආර්. රස්ඞීන් මහතාගේ නායකත්වයෙන් මෙම වැඩවර්ජනය සඳහා දායක වී සිටින බව ද එම කමිටුව පවසයි.

No comments:

Post a Comment