විසින්
අත්තනෝමතික ලෙස වැඩිකළ විදුලි බිල් ගාස්තුවලට එරෙහිව වෘත්තීය සමිති
ඒකාබද්ධ කිරීමේ කමිටුව විසින් කැඳවා ඇති 21 වැඩවර්ජනයට හම්බන්තොට
දිස්ත්‍රික්කයේ වෘත්තීය සමිති සියල්ල සූදානම් බවත් කොන්දේසි විරහිතව තම
සහයෝගය ලබා දෙන බවත් වෘත්තීය සමිති නියෝජිතයෝ පවසති.
ඔවුන් ඒ බව පැවසූවේ අද (17) තන්ගල්ල සරත් උත්සවශාලාවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිණි.
එම මාධ්‍ය හමුවට ලංකා ගුරුසේවා සංගමය, සමස්ත ලංකා සුව සේව සංගමය, ලංකා තැපැල් සේවා සංගමය ඇතුළු වෘත්තීය සමිති රැසක් නියෝජනය කරමින් නියෝජිතයෝ සහභාගී වී සිටියහ
No comments:
Post a Comment