Saturday, 25 May 2013

සෞදි අරාබියේ ගෘහ සේවයේ නිරත වූ 27 හැවිරිදි තිදරු මව ගෙළ වැළලාගෙන

සෞදි අරාබියේ දමාන් නගරයේ ගෘහ සේවයේ නිරත වූ කාන්තාවක් ඇය සේවය කළ නිවසේදී ගෙළ වැළලාගෙන මියගොස් තිබෙනවා. එලෙස මියගොස් ඇත්තේ බෙන්තොට සව්සිරිගම ප‍්‍රදේශයේ පදිංචිව සිටි 27 හැවිරිදි තිදරු මවක්. මියගිය කාන්තාව විදේශ ගතව ඇත්තේ මෙම මස 12 වන දින බවයි පවුලේ ඥාතීන් පවසන්නේ. ඇය මියගිය බව විදේශ රැුකියා නියෝජිත ආයතනයෙන් තමන් වෙත දැනුම් දුන් බවද පවුලේ ඥාතියෙකු දැක්ම  නිවුස් වෙත කියා සිටියා.

No comments:

Post a Comment