Tuesday 21 May 2013

වරායේ සේවකයින් 60%ක් වර්ජනයේ

ආණ්ඩුව විසින් විදුලි මිල වැඩිකිරීමට එරෙහිව වෘත්තීය සිමිති ඒකාබද්ධ කිරීමේ කමිටුව විසින් අද (21) කැඳවා ඇති වර්ජනයට සහයෝගය දක්වමින් වරාය සේවකයින්ද ඊට එක් වූ බවත් වරාය සේවකයින්ගෙන් 60%ක් පමණ ඊට එක්වී ඇති බවත් සමස්ත ලංකා වරාය සේවක සමිතිය පවසයි. ඔවුන් අද වරාය ප්‍රධාන දොරටුව ඉදිරිපිට උද්ඝෝෂණයකද නිරත විය.

No comments:

Post a Comment