Wednesday, 15 May 2013

පොලිස් අණ නොතකා විපක්ෂය කොටුව දෙසට

 විදුලි බිල වැඩි කිරීමට එරෙහි විපක්ෂ පෙළපාළිය මරදාන කාර්මික විදුහල් හන්දියේදී මින් මද වේලාවකට කලින් නතර කිරීමට පොලිසිය ගත් උත්සහාය අසාර්ථක විය. පෙළපාලිකරුවනට පොලිසිය දැන්වූයේ ආණ්ඩු පක්ෂයෙන් ද පෙළපාළියක් කොටුවට  යන හෙයින් ඒ දෙසට නොයන ලෙසයි. එහෙත් විපක්ෂය පොලිස් ඉල්ලීම නොතකා කොටුව දෙසට  ගමන් කෙළේය.


No comments:

Post a Comment